Wednesday, July 7, 2010

ගරිල්ලා ප්‍රහාර (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



තුර්කිය හා ඉරාක දේශ සිම‍ා අස‍න්නයේ පිහිටි තුර්කි හමුද‍ා මුර පෙ‍ාල‍ට එල්ල වු ප්‍රහ‍ාරයෙන් තුර්කි හමුදා භටයෝ දෙදෙනෙක් ජිවිතක්ෂය‍ට පත්වෙයි.
තුර්කි හමුදාව එල්ල කල ප්‍රහාර‍යෙන් ගරිල්ල‍ා සමාජිකයන් 9 දෙදෙනෙකු ජිවිතක්ෂය‍ට පත්වු බව තුර්කි ආරක්ෂක අංශ සඳහන් කරයි.සැගව සිට හමුදා මුර පොලට ප්‍රහාර එල්ල කර ත්‍රස්ත වාදීන් සෝයා මෙහෙයුම් ක්‍රියාත්මක බව වාර්තා වේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t