
ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ පිහිටි ජගත් සංවිධාන මුලස්ථානයේ දෙවැනි එලිසබත් රැජින විෙශ්ෂ දේශනයක්ද පවත්වා තිබේනවා.2001 සැත්තැම්බර් 11 ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් විනාශයට පත්වු ලෝක වෙළද මධ්‍යස්ථානයේ ඉදිකිරිම් කරන ස්ථානයේ නිරික්ෂණ චාරිකාවට බිත්‍යනය රැජින හා පිලිප් කුමරැ සහභාගි වු බවයි වාර්තා වන්නේ
No comments:
Post a Comment