Wednesday, July 7, 2010

උෂ්ණත්වය සිඝ්‍රයෙන් ඉහල‍ට (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඇමරික‍ාවේ නැගෙනහිර වෙරල තිරයේ උෂ්ණත්වය සිඝ්‍රයෙන් ඉහල යයි.ඇමරිකාවේ වොෂින්ටන් අගනුවර උෂ්නත්වය අද දින වන විට 39°C දක්වා ඉහල ගොස් ඇතැයි එරට‍ කාලගුණ විද්‍යා අංශ සඳහන් කරයි.
එම අධික උණුසුම් කාලගුණ තත්වය ඉදිරි දින කිහිපය තුලදි තව දුර‍ටත් ඉහල යා හැකියයි අනතුරැ අගවා ත‍ිබේනවා.2006 වස‍ෙර් අගෝස්තු මාසයේදි ද උෂ්ණත්වය 38°C දක්වා ඉහල ගියේය.අධික උෂ්ණත්වය සහිත කාලගුණය ඊසාන දිග ඇමරිකාව‍ටද ඉදිරි දින කිහපයේදි බලපාන බවයි කාලගුණ අංශ අනතුරැ අගවා සිටින්නේ

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t