Wednesday, July 7, 2010

චිනයයි පකිස්ථානයයි එකතු වෙලා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



චිනය හා පකිස්ථානය අතර එකාබද්ධ යුධ අභ්‍යාසය සිවු වන දින‍‍ටත් සාර්ථක ලෙස චිනයේ පවත්වා ඇත.
එක් රටකින් මෙම යුධ අභ්‍යාසය සඳහා  සෙබලුන් 100 ක‍ට අධික පිරිසක්  එක්ව තිබේන බවයි වාර්තා වන්නේ.
මෙම යුධ අභ්‍යාසය දින 11 පුරා පැවැත්විම‍‍ට නියමිතයි.අද චිනයේ බීජිං නුවරදි පකිස්ථානු ජනාධිපතිතුමා චින ජනාධිපතිතුමා හමුවිම‍ට නියමිතයි.මෙම හමුවේදි දෙරට අතර සම්බන්ධතා තවත් වර්ධනය වන බවයි දෙරටේ අදහස.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t