Wednesday, July 7, 2010

චීලි රාජ්‍ය‍‍ය‍ට ගංවතුර (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



චීලි රාජ්‍යය‍ට බලපා ඇති අධික සුලං හා වැසි හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනෙක් ජිවිතක්ෂය‍‍ට පත්ව ඇත.
ගංවතුරෙන්ද දැඩි බලපැම් එල්ල වී ඇතැයි වාර්තා වේ.මහා මාර්ග වල‍ට ගස් කඩා වැටිමෙන් ගමනා ගමන කටයුතු වල‍ට බාධ‍ා එල්ල වී ඇත.ලැගුම් ලා තිබු නැවු කිහිපයක්ද තද සුලං හේතුවෙන් ගසාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t