Friday, July 23, 2010

ආසියා සැසිවාරය අදින් අවසන් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)




ආසියා සංවිධානයේ 43 වැනි සැසිවාරයේ අවසන් දිනය අදයි.
වියටිනාමයේදි මීට දින 4ක‍ට පෙර ආරම්භ වු සමුලුවේදි උතුරු කොරියාව දකුණු කොරියාවේ යුධ නැවක‍ට ප්‍රහාර එල්ල කිරිම හා මියෙන්මාරයේ පැවැත්විම‍ට නියමිත මහ මැතිවරනය සම්බන්ධ කරුණු පිළිබඳව මෙවර සමුලුවේදි වැඩි අවධානයක් යොමු විය.මේ සදහා හිලරි ක්ලින්ටන්, චීන ජපන්  හා , රුසියා විදේශ අමාත්‍ය වරුන්ගේ ප්‍රධානත්වයෙන් සමුලුව පැවැත් වු බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t