Friday, July 9, 2010

මෙහෙමත් රස්නයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)




යුරේපයේ අධික උෂ්ණත්ව‍ය සහිත කාලගුණය තව දුර‍ටත්,ප්‍රංශයේ පැරිස් අගනුවර‍ටත් 37°C ක අධික උෂ්නත්වයක් බලපා ඇතැයි වාර්තා වේ.
ඉතාලිය,ස්පාඤ්ඤය යන රටවල නගර කිහිපයක උෂ්ණත්වයක් ඉහල ගොස් ඇත.දකුණු දිග ‍යුරෝපයේ ර‍ටවල් කිහිපයක ද උෂ්ණත්ව‍ ඉහල ගොස් ඇති අතර.මෙම තත්වය ඉදිරි දින කිහිපයේදි තවත් ඉහල යා හැකි බව‍යි කාළගුණ අංශ අනතුරැ අගවයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t