Friday, July 9, 2010

ඔත්තු බලන්න ගියාට හොද වැ‍ඩේ (බි.බි.සි. ඇසුරිනි)



ඇමරිකාවේදි පසුගිය දා අත්අඩංගුව‍ට ගත් රැසියා ඔත්තුකරැවන් 10 දෙනා මධ්‍යම අධිකරණනයට ඉදිරිපත් කිරිමේන් අනතුරැව අධිකරණය ඉදිරියේ වැරදි කරැවන් බව ඔප්පු විමත් සමග ඔවුන් ඇමරිකාවේන් පිටුවහල් කරන ලෙස අධිකරණය නියෝග කළේය.
මේ අතර ඇමරිකාව හා රැසියාව රහස් ඔත්තු කරැවන් හුවම‍ාරැ කර ගැනිම සඳහා එකගතාවයක‍ට පැමිණ ඇත.මෙම එකගතාවයන් අනතුරැව රැසියා අත්අඩංගුවේ පසුවන ඇමරිකානු ඔත්තු කරැවන් හතර දෙ‍නෙක් නිදහස් කිරිම‍ට රැසියාව එකගතාවය පලකර ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t