Friday, July 9, 2010

සැබැ සමාජවාදය (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



කියුබානු මනෝවෛද්‍ය වරයෙකු දින 125 තිස්සේ පැවැත්වු උපවාසය අවසන් කර තිබේනවා.
මෙම මනෝවෛද්‍ය වරයා මෙම උපවාස‍ය ආරම්භ කලේ කියුබානු දේශපාලන සිරකරැවන් නිදහස් කරන ලෙස කියුබා රජය‍ට බලකරමිනි.දේශපාලන සිරකරැවන් 50 දෙනෙක් නිදහස් කිරිම‍‍ට කියුබා රජය තිරණය කිරිමෙන් අනතුරැව සිය උපවාසය අත්හැරිම‍ට වෛද්‍ය වරයා තිරනය කලා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t