Friday, July 9, 2010

“FIFA” ‍ට පස්සේ? (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


2010 ලෝක පාපන්දු කුසලානය අවසන් විම‍ට පෙර 2014 ලෝක පාපන්දු කුසලානයේ ලාංචනය එලිදැක්වේ.
2014 ලෝක පාපන්දු කුසලානය පැවැත්වෙන බ්‍රසිලයේදි නිල ලාංචන එලි දැක්විමේ උත්සවය‍ට බ්‍රසිල ජනාධිපතිතුමා සහභාගි වුනා.අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ සහභාපතිතුමා පවසන්නේ 2010 ලෝක පාපන්දු කුසලානය අවසන් විම‍ට පෙර 2014 ලෝක පාපන්දු කුසලානයේ ලාංචනය එලිදැක්විම‍ට ලැබිම සතු‍ටට කාරනාවක් බවයි.


No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t