Friday, July 9, 2010

ජාන වල වැදගත්කම (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)





පුද්ගලයින් සතු ජානමය හැකියාව ඔවුන් ජිවත් වන කාල සිමාව තිරණය කරන බව පර්යේශකයෝ පවසති.
හාවස්ට් විශ්ව විද්‍යාලය හා බොස්‍ටන් වෛද්‍ය මධ්‍යස්ථාන‍ය එක්ව මෙම පර්යේෂණ සිදු කර ඇත.මේ සඳහා පවුල් 130ක් D.N.A පර්යේෂණ සඳහා යොද‍ාගත් බව පරික්ෂණ කණ්ඩායම සඳහන් කරති.පුද්ගලයන් සතු ජානමය ශක්තිය රෝග වල‍ට ඔරෝත්තු දිමේ හැකියාව සහ ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක විම‍ට බලපාන බව ඔවුන් සඳහන් කරයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t