Friday, July 9, 2010

ඇයි හැමෝම මෙහෙ‍ටම එන්නේ? (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



නිති විරෝධිව ඕස්ට්‍රේලියාව‍ට පැමිණෙන  පිරිස දිනෙන් දින වැඩිවන බවයි ඕස්ට්‍රේලියානු රජය දන්වා සිටින්නේ.
නිති විරෝධිව ඕස්ට්ට්‍රේලියාව‍ට පැමිණෙන පිරිස ප්‍රථමයෙන් ඉන්දුනිසියාව අසල නැගෙනහිර ප්‍රදේශයේ රාජ්‍යයේ කදවුරක‍ට යොමු කරන බව එර‍ට රජය දන්වා සිටි.විවිධ ර‍ටවල මානව හිමිකම් කඩවන බව ‍පෙන්විමෙන් මෙම සමාජිකයන් ව්‍යජ ලෙස ඕස්ට්‍රේලියාව‍ට ඇතුල් විම‍ට උත්සහ දරණ බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t