Friday, July 9, 2010

මේහෙමත් ගොන්නු (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


ස්පාඤ්ඤයේ වාර්ෂික ගොන් පෙර තරගාවලිය‍ට සහභාගි වු පුද්ගලයෝ පස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත ‍‍කෙරේ
ස්පාඤ්ඤයේ වාර්ෂිකව පැවැත්වෙන  ගොන් පොර තරගාවලිය පෙරේදා ආරම්භ වුනා.තුවාල කරැවන් අතර ඇමරිකා,ඊස්රා‍‍යල් හා ස්පාඤ්ඤ ජාතිකයන් සිටින බවයි ස්පාඤ්ඤ රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.මෙම ගොන් පොර තරගාවලිය ලබන 15 වැනිදා දක්වා පැවැත්වේ.මෙම තරගාවලිය නැරඹිම  සඳහා ලෝව සතර දෙසින් දහස් සංඛ්‍යාත පිරිස් පැමිණෙන බවයි ව‍ාර්තා වන්නේ.

1 comment:

  1. ගොන්නු නෙවෙයි ගොන් බාන්

    ReplyDelete