Monday, July 26, 2010

කැනඩා ගුවන් යානා අනතුරක් (බි.බි.සි. ඇසුරිනි)



කැනඩා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ඡෙට් යානාවක් අනතුරට ලක් වු බවයි වාර්තා වන්නේ.
සති අන්තයේ  පැවැත්විම‍ට නියමිත ජාත්‍යන්තර ගුවන් සංදර්ශනයක පුහුණුව සඳහා සහභාගි වු ප්‍රහාරක ගුවන් යානයක් මෙහිදි අනතුරක‍ට ලක්ව ඇත.අනතුර‍ට ලක් වු ජෙට් යානයේ ගමන් නියමුවා‍ට දිවි බේර‍ා ගැනිම‍‍ට හැකි වු බවයි කැනඩා ගුවන් හමුදාව සඳහන් කරන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t