Saturday, July 10, 2010

රන් සපත්තුව කා‍ටද? (බි.බි.සි. ඇසුරිනි)



පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය‍‍ට තව පැය 24යි. 19 වැනි පාපන්දු ලෝක කුසලානය පළමු වර‍ට තමන්ගේ රටට රැගෙන යාමේ පරමාර්ථයෙන් නෙදර්ලන්තය හා ස්පාඤ්ඤ සි‍ය පුහුණු විම් වල නිරත වෙයි.
වටිනාම ක්‍රිඩකයාට හිමි රන් සපත්තුව සඳහාද කණ්ඩායම් දෙකේ ක්‍රිඩකයන්  අතර දැඩි තරගයක් පවති.ජය  පැරදුම කුමක් වුවත් ස්පාඤ්ඤ රජය නම් ඔවුන් පිළිගැනිම‍ට මහ ඉහලින් සුදානම් වන බවයි ආරංචිය.එර‍ට රජය වාර්තා කරන්නේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩලා අතින් පාපන්දු කිරැල ලබා ගැනිම මෙම ර‍ටවල් දෙකේම බලාපොරෝත්තුව වනවා‍ට සැකයක් නැත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t