Tuesday, August 10, 2010

හුග කාලේකින් ඇවිත් කරදර (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



අවරුදු 80ක‍ට පසුව පකිස්ථානයට දරුණු ගංවතුර තත්වයක් ඇති වි තිබේ.විපත‍ට පත්වුවන් බෝහෝ පිරිසක‍ට අහාර ඇතුලු මුලික ද්‍රව්‍ය ලැබි නැති වාර්තා වන්නේ.සහන සේවකයින් පවසන පරිදි  ජලගැලිම හේතුවෙන් මහාමාර්ග වල‍ට සිදු වි ඇති හානිය හේතුවෙන් මෙම අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයේදි ගැ‍ටලු මතුවන බවයි.
අවතැන් වු සමහර පිරිස් වෙත ලගා විම‍ටත් නොහැකි වි ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t