Tuesday, August 10, 2010

ජොජියාවේ ලැවුගිනි තවදුරටත් (බි.බි.සි. ඇසුරිනි)



ජොජියාවේ ලැවුගිනි හේතුවෙන් හෙක්ටයාර 25ක් පමණ විනාශය‍ට පත්ව තිබේනවා.විදේස් වාර්තා සඳහන් කරන්නේ මේ වනවි‍ට ගිනි නිවිමේ භ‍ටයින් ගිනි නිවිමේ ක‍ටයුතු වල නරත වි සිටින අතර ජොජියාවේ අගනුවර සි‍ට 120Km පමණ දුරක‍ට මෙම ලැවුගිනි පැතිර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ලැවුගිනි හ‍ටගත් ප්‍රදේශය තුර්කි දේශ සිමාවට අසන්න බවයි ජොජියානු ආරංචි මාර්ග වාර්තා කරන්නේ.ඉදිරි දින කිහිපය තුලදි මෙම ලැවුගිනි තත්වය මුලුමනින්ම පාලනය කිරිම‍ට හැකි වනු ඇතැයි ‍මොවුන් විශ්වාස කරනවා.මෙය මෙම සති කිහිපය ඇතුලත ලැවුගිනි ඇති වු දෙවැනි අවස්ථාවයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t