Tuesday, August 10, 2010

‍එංගලන්තය‍ට විශිෂ්ඨ ජයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පකිස්ථානය හා එංගලන්තය අතර පැවති දෙවැනි ටෙස්‍ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් ලබාගැනිම‍ට එංගලන්ය සමත් වුනා.පළමු තරගයේ ජය හිමිවුයේද එංගලන්ත කණ්ඩායම‍ටයි.පළමුවෙන් පන්දුව‍ට පහර දුන් පකිස්ථාන කණ්ඩායම‍ට සියලු දෙනා දැවි ලකුණු 72 පමණයි.
එංගලන්ත කණ්ඩායම‍ට ජයග්‍රහණය සඳහා ඉලක්කය වුයේ ලකුණු 118 ක් පමණි.එංගලන්ත කණ්ඩායමට‍ එක් කඩුල්ලක් පමණක් දැවි ජයග්‍රහනය ලබා ගැනිම‍ට හැකි විය.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t