Tuesday, August 10, 2010

අපි කොහොම හරි හොයාගන්නවා(රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



චීලි රාජ්‍යයේ පතලක් කඩා වැටි අතර, එහි සිරවි සිටින පුද්ගලයන් ගලවා ගැනිමේ ක‍ටයුතු තව දුර‍ටත් ක්‍රියාත්මක වේ.පුද්ගලයන් 35 දෙනෙක් මෙම පතල තුල සිරවි සිටින බවයි වාර්ත‍ා වන්නේ.විපතට පත් වුවන් ගලවා ගැනිමේ මෙහෙයුම් නතර නොකරන බවයි බලදාරින් පවසන්නේ.
සිරවිසිටින අය සම්බන්ධ කර ගැනිම‍ට ගත් සියලු උත්සහයන් අසාර්ථක වි ඇති බවයි රොයිටර් සේවය වාර්තා කරන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t