Tuesday, August 10, 2010

වදින්න ගිය දේවාලේ ඔලුවට වැටිලා(බි.බි.සි. ඇසුරිනි)



වෛද්‍ය සේවකයින් අ‍ට දෙනෙකු ඇෆ්ගනිස්ථානයේදි ඝාතනයට ලක් කෙරේ.ඇෆ්ගනිස්ථානයේ සේවය කරමින් සිටි විදේශිය වෛද්‍ය නිලධාරින් 8දෙනෙකු තලෛයිබාන් සංවිධානය විසින් ඝාතනය කො‍ට තිබේනවා.බිත්‍රාන්‍යය ඇතුලු රටවල් වලින්  පැමිණ සිටි මෙම වෙද්‍ය නිලධාරින් ක්‍රිස්තියානි අයතනයක‍ට සම්බන්ධ බවයි වාර්තා වන්නේ.
පිරිමින් පස් දෙනෙකු සහ කාන්තාවන් 3දෙනෙකු ගෙන් සමන්විත මෙම වෛද්‍ය කණ්ඩ‍ායම ජංගම අක්ෂි චිකිත්සක වන්හි නිරත වි සිටි බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t