Tuesday, August 10, 2010

රුවන්ඩා ජනාධිපතිවරණය ඇරඹුනා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



රුවන්ඩා ජනාධිපතිවරණය ඊයේ පැවැත්වුනා.ජන්ද ගනන් කිරිමේ ක‍ටයුතු මේ වන විටත් ආරම්භ වි ඇති බවයි වාර්තා වන්නේ.මෙවර ජනාධිපතිවරණය සඳහා චන්දය ප්‍රකාශ කිරිම සඳහා මිලියන පහක පමණ ජනතාව සුදුසුකම් ලබා ඇති අතර ඊයේ පැවැත්වුන ජනාධිපතිවරණායේදි චන්දය ප්‍රකාශ කිරිම සඳහා දැඩි උනන්දුවක් පැවති බව රුවන්ඩා රජය වාර්තා කරනවා.
චිචාරක මතය වන්නේ.වත්මන් ජනාධිපතිවරයාම මෙවරත් විශිෂ්ඨ ජයක් සමගින් තේරිපත් වන බවයි.2003 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ඔහු 95% ක ප්‍රතිශතයක් ලබා ගත් අතර,රුවන්ඩ‍ාවේ ආර්ථකය ශක්තිමත් කර ප්‍රබල චරිතයක් බව විදේස් ආරංචි මාර්ග වාරතා කරනවා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t