Thursday, August 5, 2010

සැබැ ආදරයට මං හැමදාම පිළිතුරු දෙනවා. (බි.බි.සි. ඇසුරිනි)



මහා කවි විලියම් ෂෙක්ෆියර් ගේ රොමියෝ ජුලියඩ් නට්‍යයේ එන ජුලියඩ් ඇය‍ට එන සැම ලිපිය‍ක‍ට පිළිතුරු ලියන බවයි වාර්තා වන්නේ.ජුලියට් ගේ මන්දිරය පිහිට‍ා තිබේන්නේ ඉතාලියේ වෙරෝසා නගරයේ මැදයි.ජුලියට් යනු මනන්කල්පිත චරිතයක් බව පිළිගැනිම‍ට කවුරුත් අකමැතියි.
1937 වර්ෂයේ රොමියෝ ජුලියට් චිත්‍රප‍ටය තිර ගත විමේන් පසුව ජුලිය‍ට් හ‍ට මෙම ලිපි එවිම‍ ආරම්භ වුනා.ජුලියට් ගේ ලේකම්වරුන් විසින් මෙම ලිපි ලියන බවයි ආරංචි වන්නේ.ජුලියඩ් වෙරෙනා ඉතාලිය යන ලිපිය‍ට ආදරයෙ දුක ගැන ලියුවෙත් ඔබ‍ට අනිවාර්යයෙන්ම පිළිතුරු ළපියක් ලැබේනව‍ා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t