Thursday, August 5, 2010

හැබැයි මේ වැ‍ෙඩ් නම් හොදයි(බි.බි.සි. ඇසුරිනි)



ඇදිරියනිතියද නොතකා ඉන්දු කාශ්මිර වැසියන් ඊයේ දිනයේද පොලිසියට විරුද්ධව විදි බැස උත්ඝෝෂණය සිදු කර බවයි වාර්තා වන්නේ.මෙම ප්‍රචන්ඩ ක්‍රියා හ‍ට ගත්තේ ශ්‍රි නගර් හී පොලිස් වෙඩි පහරින් සිවිල් වැසියෙක් මිය යාමේන් අනතුරුවයි.
මෙවුන්ගේ ඉල්ලිම වන්නේ පෙ‍ාළිස් ප්‍රහාර නතර කරන‍ තෙක් මෙම උත්ඝෝෂණය අඛණ්ඩව සිදු කරන බවයි.එහෙත් ඇදිරිනිතියද නොතකමින් කලහාකාරි ලෙස හැසිරිම ජාතික ආරක්ෂාව‍ටද තර්ජනයක් බවයි එරට රජය ව‍ාර්තා කරන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t