Thursday, August 5, 2010

අපුරු තැපැල් සේවයක් (බි.බි.සි. ඇසුරිනි)



ඇමරිකාවේ ජිනිවා විල අසල පිහිටි මහා මන්දිර සඳහා තැපැල් සේවය සපයන්නේ බෝට්ටු ‍මගිනි මෙහි වැදගත්ම සිදුවිම වන්නේ මෙම තැපැල් සේවය සිදු කරන්නේ වයස අවුරුදු 15 වයස බින්ගල් විසිනි.
මෙම තැපැල් සේවය හදුන්වන්නේ Mail  Jumping යනුවෙනි.බෝට්ටුවේ යන ගමන් එගොඩට පැන තැපැල්පෙට්ය‍ට දමනව‍ා.මේය අවධානම් සහිතඋවත් විනෝදජනක හා උත්වේගකාරි බවයි බින්ගල් පවසන්නේ.මේ ව‍ගේ තැපැල් සේවයක් තිබුනන් හොදයි කියලයි බැලු බැලුම‍ට අපි‍ට හිතෙන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t