Thursday, August 5, 2010

චීනය‍ට දිග‍ටම වැසි ලැබේනවලු. (බි.බි.සි. ඇසුරිනි)



චීනය‍ට ඉදිරිදින කිහිපය තුලදිත් වැසිලැබේනු ඇතැයි චීන කාලගුණ විද්‍යා අංශ වාර්තා කරනවා.පසුගිය සතිය තුලදි චීනය‍ට වැටුනු අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රුසක දරුණු ගංවතුර තත්වයක් ඇතිවිය.නායයාම් හේතුවෙන් විනාශය‍ට පත් ජලාශ, මහාමාර්ග, දුම්රිය මාර්ග හා නිවාස ප්‍රතිසංස්කරණය කිරිමේ ක‍ටයුතු මේ වන විටත් ආරම්භ කර පවති
.ගංවතුර හේතුවෙන් විනාශය‍ට පත් ජලාශ 59 ක ප්‍රතිසංස්කරණ ක‍ටයුතු මේ වන වි‍ටත් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.ඉදිරි දින කිහිපය තුලදිද තවදුර‍ටත් අධික වැසි සහිත කාළගුණ තත්වය බවතින බවයි වාර්තා වන්නේ.ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1072 වන අතර අතුරුදහන් වුවන් 610 පමණ වන බවයි විදේස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t