Thursday, August 5, 2010

ඉක්මන් කෙන්තියේ විපාක (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඇමරිකාවේ වෙඩ්තැබිමකින් පුද්ගලයෝ 9 දෙනෙක් ජිවිතක්ෂය‍ට පත්ව ඇත.ඇමරිකාවේ මැන්චෙස්‍‍‍ටර් මධ්‍යසාර සමාගමක සේවය කල පුද්ගලයෙක් මෙම වෙඩ්තැබිම සිදු කර ඇත.
සමාගමෙන් ඔහු ඉවත් කිරිම සම්බන්ධයෙන් ඇතිවු ක්ෂණික කෝපය හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇත.මෙම ඝාතනය සිදු කර ඔහුද සිය දිවි හානි කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t