Thursday, August 5, 2010

අපි‍ අකමැති නම් මේවා කරන්න බහැ(රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පක්ස්ථාන ගම්මානයක පැවැත්වු උත්ඝෝෂණයකට ඉශ්රායල හමුදාව පහර දුන්නා.උත්ඝෝෂණය පැවැත්වුනේ බටහිර ඉවුරේ සිදු කරන ඉදිකිරිම් වල‍ට විරුද්ධවයි එහිදි අල්වලාන් ගම්මානයේ පලස්ථිනකරුවන් මාර්ගය අවහිර කර බවයි ‍වාර්තා වන්නේ.
යෝජිත ඉදිකිරිමේ ක්ෂේත්‍රයේ රුදි සිටිබවයි වාර්තා වන්නේ.කදුලු ගෑස් ගැසිමෙන් පිරිස විසුරුවා හැරිම‍ට ගත් උත්සහ‍ය ආසාර්ථක වු අතර පසුව ඊශ්රායල පොලිස් භ‍ටයෙන් මිනිස් බලය යොදා පිරිස විසුරුවා හැරිම‍ට ගත් උත්සහය සාර්ථක විය.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t