Friday, August 13, 2010

මවින් සිල්වා එලවා දමලා


10 jkod ikaOHdfõ ckm;s iu. /iajQ Y%s,ksm mlaI úOdhl idudðlhska iuDoaê ks,OdÍkaf.a u;h ie,ls,a,g f.kuydud¾. ksfhdacH weue;s u¾úka is,ajdf.a mlaI idudðl;ajh w;aysgqùug ;SrKh lr we;s w;rckm;sjrhd tu ksfhdacH weu;slu wfydais lrkakgo ;SrKh f.k we;'fuu ;SrKh fï fudfydf;a mgka n, meje;afõ'

ඇමසන් වනාන්තරයේ ගින්නක් (බි.බි.සි. ඇසුරිනි)



පවතින වියලි කාළගුණය හේතුවෙන් හා පවතින දැඩි සුළං හේතුවෙන් ඇමසන් වානාන්තරයේ ලැවු ගිනි හ‍ට ගෙන තිබේනවා.මේ වනාන්තරයේ සිඝ්‍රයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ.සැප්තැම්බර් මාසයේ අග භාගය වන තෙක් ඇමසන් වනාන්තරය‍ට වැසි නොලැබේන බවයි වාර්තා වන්නේ.මෙවැනි වියලි කාළගුණයක් පැවතිම මෙම‍ ලැවු ගිනි තවත් වැඩි විම‍ට හේතුවක් වනු නොවනු මානයි.

රහසේ සිදුවන යුධ අභ්‍යාස (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



අමරිකාව,රුසියාව, කැනඩාව ඊයේ  යුධ අභ්‍යාසයක නිරත වුනා.මෙම එකාබද්ධ යුධ අභ්‍යාසය සිදු කර ස්ථානය පිළිබඳව නිල වශයෙන් හෙලි කර නොමැත.ත්‍රස්ත්‍රවාදී ක්‍රයාකරකාම් හේතුවෙන් මෙම යුධ අභ්‍යාසය සිදු කර බවයි වාර්තා වන්නේ.අමරිකාව,රුසියාව, කැනඩාව එක්ව පැවැත් වු ප්‍රථම යුධ අභ්‍යාසය මෙය බවයි වාර්තා වන්නේ

ලෝක ශුරයින් අවධානමේ (බි.බි.සි. ඇසුරිනි)


ලෝක පාපන්දු තරගාවලියේ ජයග්‍රහනයෙන් පසුව සිය ප්‍රථම තරගය‍ට සහභාගි වුනා.ඔහුන්ගේ ප්‍රතිවාධින් වුයේ මෙක්සිකෝවයි,ලෝක පාපන්දු ශුරයින් දැක ගැනිමේ අරමුණින් බෝහෝ පිරිසක් මෙම තරගාවලිය නැරඹිම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.

පේරු රාජ්‍යයේ බස් රථ අනතුරක් (බි.බි.සි. ඇසුරිනි)


පේරු රාජ්‍යයේ බස්රථ අනතුරකින් පුද්ගලයෝ 20  දෙනෙක් ජිවිතක්ෂ‍ය‍ට පත් වු බවයි වර්තා වන්නේ.අගනුවර 525Km ඊසාන ප්‍රදේශයේදි මෙම අනතුර සිදුවි ඇත.පුද්ගලයෝ 25  දෙනෙක් මෙම අනතුරින් තුවාල ලැබු අතර ඔහුන්ගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

බිත්‍රාන්‍යයේ පැරණිම නිවස සොයාගෙන (බි.බි.සි. ඇසුරිනි)



බිත්‍රාන්‍යයේ පැරණිතම නි‍වෙස සොයාගැනිම‍ට එරට භුවිද්‍යාඥයින් පිරිසක් සමත් වි තිබේනවා.ගල් යුගය‍ට අයත් මෙම නිවස උතුරු දිග එංගලන්තය‍ට අසාන්න  ප්‍රදේශයකදි හමුවි තිබේනවා.වෘර්තාකාරව තනා තිබු මෙම නිවෙස වසර දාහත්දාහස් පන්සියක් පමණ පැරණි බව හදුනා ගෙන තිබේනවා.

දේශසිමාවන් ශක්තිමත් කරලා(රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඇමරිකා සෙනට් මණ්ඩලය නව දේශසිමා පනත සම්මත කරයි.එමෙන්ම  මෙම පනත ය‍ටතේ දකුණු දිග දේශ සිමාවන් වඩාත් ශක්තිමත් කිරිම‍ට ඇමරිකානු බලධාරින්‍ට අවසර ලැබි තිබේන බවයි වාර්තා වන්නේ.මේ සඳහා ඇමරිකාව වැය කිරිම‍ට අපේක්ෂිත මුදල ‍ඩොලර් කොටි 60කි.ඇමරිකා නිතිවිරෝධි සංක්‍රමණිකයන් පැමි‍ණෙන ප්‍රධාන මාර්ගයද මෙය බවයි වාර්තා වන්නේ.

Thursday, August 12, 2010

අමීර්ගෙන් ෂාරුක්ට ආරධනයක්


අමීර් හා ශාරුක් අතර පසුගිය වකවානුවේ පුංචි පුංචි හිත් අමනාපකම් ඇති වුනා.එහෙත් මෙම දෙදෙනා අතර මේ සීතල යුද්ධය නිමාකරන්න චිත්‍රප‍ට අධ්‍යක්ෂ කරන් ජොහාර් යන අය මැදිහත් වේලා.මැතකදි ෂාරුක් හා අමීර් යන අය ලන්ඩනයේ එක‍ට එක්වි කෑම ගැනිම පවා නතර කර තිබුනා.

Wednesday, August 11, 2010

අපි දැන් කාලත් ඉවරයි (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් එරට අහාර වල මිල ගනන් සිඝ්‍රයෙන් ඉහල යයි.අර්තාපල්, තක්කාලි, රතුලුණු, හා සහල් වල මිල ගණන් පැවති මිල මෙන් සියු ගුණයක් වැඩි වි ඇති බවයි වාර්තා වන්නේ.

මේ කරදරය කවදද ඉවර වේන්නේ? (බි.බි.සි. ඇසුරිනි)


චීනයේ නායයාම් සිදුවිමේන් මියගිය සංඛ්‍යාව 702 දක්වා ඉහල ගොස් ඇත.මෙම සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවයි වාර්තා වන්නේ.මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු මාවත් අසල දැක ගැනිමට හැකි බවයි වාර්ත‍ා වන්නේ.මේ වන විට නාය යන ප්‍රදේශයන්හි පුද්ගලයන් 4500ක් පමණ එම ස්ථාන වලින් ඉවත් කිරිම සදහා ක‍ටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.මෙම ධාරාණිපාත වැසි තත්වය ඉදිරි දින කිහිපයේදිද බලපාන බවයි එර‍ට කාළගුණ අංශ වාර්තා කරන්නේ.ප