
රැසියාව විශාල යුධ අභ්‍යාසක යෙදි සිටිනවා. රැසියාව මෙම යුධ අභ්‍යාස සිදු කරන්නේ මොංගෝලියාව හා චින දේශසිමා ආසන්නයේ පිහිටි ප්‍රදේශයකදිය.
අද පැවැත්වු යුධ අභ්‍යාසය සඳහා හමුදා සෙබලුන් 5000ක් පමණ සෙබලුන් පිරිසක් එක්ව සිටි අතර සන්නද්ද රථ 200 හෙලිකොප්ටර් යානා 20ක්ද සහභාගි වු බවයි වාර්තා වන්නේ.රැසියාව පසුගිය ජුනි මස 28 වනදා සිට ජුලි 08 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර,මුලු අභ්‍යාස සඳහා හමුදා නිලධාරින් 2000ක් හා සන්නද්ද රථ 2500 යොදා ගැනිමටද සැලසුම් කර තිබේනවා
No comments:
Post a Comment