Thursday, July 22, 2010

අපි පාලනය අත‍ට ගන්නවා


ඇෆ්ගනිස්ථාන් පාලනය 2014 දී මුලුමනින්ම තම හමුදාව ය‍ටතට ගන්නා බව ඇෆ්ගනිස්ථාන ජනාධිපති පවසයි.
විදේශ ආධාර ලබා ගැනිම සඳහා වු සමුලුව‍ට සහභාගි ඇෆ්ගනිස්ථාන් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.උතුරු දිග ඇෆ්ගනිස්ථ‍ානයේ ත‍ලෛයිබාන් සටන්කාමීන්‍ට එරේහිව නෙටේ  හමුදා මේහෙයුම් දැඩි කිරිම‍ට කටයුතු යොදා තිබේ.ඊයේ දිනයේද තලෛයිබාන් සටන් කාමීන් සමග පැය හතරක කාලයක් දරැණු ගැටුම් පැවති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t