Thursday, July 22, 2010

මේ නම් ලෝක විනාශයේ ආරම්භය



අධික ශ්‍රිත කාලගුණය හේතුවෙන් දකුණු ඇමරිකා රටවල් වල ජන ජිවිත‍ය‍ට දැඩි බාධා.පේරු, උරුගුවේ,අජන්ටිනා, චීලී, යන ර‍ටවලට අධික ශ්‍රිත කාලගුණ තත්වය බලපා ඇත.
අධික ශිත ශිතල හේතුවෙන් අජන්ටිනාවේ ස්වසන ආබාධ වලට ලක් වු පුද්ගලයන් 26 දෙනෙකු ජිවිතක්ෂය‍ට පත්වුහ.සත්ව ගෙ‍ාවිපලවල් හා වගා බිම් වල‍ට මෙම ශ්‍රිත කාලගුණය හේතුවෙන් බාධා එල්ල වී ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t