Thursday, July 22, 2010

ඉස්සර‍හට මොනව වෙයිද?

ඇගිල්ලක් දිගු කර රෑපවාහිනි නාලිකා ම‍ාරු කිරිමේ හැකියාව සහිත නව සොයාගැනිමක් පිළිබඳවයි මේ වාර්තාව.
ඊශ්රායලයේ ප්‍රයිම් සෙන්ස් සමාගම හා ඇමරිකාවේ Microsoft සමාගම විසින් මෙම නව තාක්ෂණය හදුන්වා දී තිබේනවා.

මෙහිදි කිසියම් පුද්ගලයෙකුගේ චලන ඉරියවු හදුනාගෙන ඊ‍ට අනුව ක්‍රියා කිරිම‍ට රැපවාහිනිය හෝ පරිඝණක ක්‍රිඩාවන්‍ට හැකි වෙනවා.
එමෙන්ම අයිතිකරුගේ ක‍‍ටහඩ‍ට අනුව ප්‍රතිචාර දැක්විමද මේහිදි සිදුවෙනවා.
Microsoft සමාගම විසින් හදුන්වාදුන් Cynics පරිඝණක ක්‍රිඩා තාක්ෂණයද සැලසුම් කලේ ප්‍රයම් සෙන්ස් සමාගම විසිනි.
මෙම චලන ඉරියවු ත‍ාක්ෂණ ඉරියවු සාමාන්‍ය විද්‍යුත් උපාංග සඳහාද යොදා ගැනිමයි මොවුන්ගේ අරමුණු.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t