Thursday, July 22, 2010

ඉන්දියාවේ ගුරුවරු හරි අදර්ශමත්



ඉන්දියාවේ විහාර් ප්‍රන්තයේ ගුරු සංගමය විරෝධතාවක.
තමන්ගේ රුකියා ස්ථාවර කිරිම‍ට ප්‍රන්ත රජය‍ට කිසිදු උවමනාවක් නැතැයි යන්න මොවුන්ගේ චෝදනාවයි.ප්‍රාන්ත මහ ඇමති කාර්යාලය‍ට යාම‍ට දැරු උත්සහය පොලිසිය විසින් වලක්වාලිමේදි උණුසුම් තත්වයක් ඇති වුනා.එහිදි ජල ප්‍රහාරයකින් විරෝධතා කරුවන් විසිර යැවු බවයි වාර්තා වන්නේ.විරෝධතා කරුවන් පස් දෙනෙක්  තුවාල ලබා රෝහල් කර ගත කර ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t