Thursday, July 22, 2010

වැඩ වර්ජන හැම තැනම



ප්‍රංශ ගුවන් පාලන නිලධාරින් වැඩ වර්ජන‍යක් ඊයේ අ‍ාරම්භ කර මෙම ගුවන් පාලක වැඩ වර්ජන හේතුවෙන් ප්‍රංශයේ ගුවන් ගමන් වාර විශාල සංඛ්‍යාවක් අවලංගු කර තිබේ.
වැඩ වර්ජනය හෙට උදැසන ‍ෙතක් පැවැත් විම‍‍ට ප්‍රංශ ගුවන් පාලන නිලධාරින් තිරණය කර ඇත.මෙමගින් ප්‍රංශ ආර්ථිකය‍ට විශාල බලපැමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t