Thursday, July 22, 2010

පිට්ටනිය පාලු වේලා


සිය අවසන් ටේස්ට් ක්‍රිකට් තරගයේදි ලෝක වාර්තා තබමීන් මුරලි සමුගනී.
සිය අවසන් ටේස්‍ට් ක්‍රිකට් තරගයේදි කඩුලු 800 බිද හෙලමින් නව ලෝක වාර්තාවක් පිහිට විම‍ට මුරලි සමත් වුනා.‍ ලෝක වාර්තාව පිහිට විමේ සතුටත් මුරලිගේ සමුගැනිමත් ක්‍රිකට් ලෝලින් සමසේ දරා ගත් බවයි සඳහන් කරන්න වෙන්නේ. BSL NEWS  අපෙන් මුරලිට සුභ පැතුම්

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t