Thursday, July 22, 2010

අල්කයිඩා සංවිධානය අපිට වධයක්





මේ වන වි‍ට ඇමරිකානු හමුදා ඉරානයේ ආරක්ෂාව ක්‍රමයෙන් ඉරාන ආරක්ෂක අංශ වෙත පවරමින් සිටියි.
මේය‍ට හේතු ශියා මුස්ලිම් දේවස්ථානයක් අසල සිදු වු මර‍‍ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 46 දක්වා ඉහල ගොස් ඇති අතර අගෝස්තු මස අවසාන වන විට ඉරාකයේ ඇමරිකානු හමුදාව 70000 – 50000 ‍තෙක් අඩු කරන බව ඉරානයේ ඇමරිකානු හමුදාපති පවසනවා.මීට වසර 1 ½ පෙර එක්ලක්ෂ 45000 ක ඇමරිකානු බල ඇනියක් සිටියද එය ක්‍රමයෙන් අඩු වි ඇති බවයි  පවසන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t