Wednesday, July 14, 2010

අදින ඇදුම අදින්නත් පනත් සම්මත ‍වෙන්න ඕනේ.



ප්‍රංශයේ මුස්ලිම් කාන්තාවන් පලදින මුහුනු ආවරණ සම්පුර්ණයෙන්ම ඉවත් කිරිම සඳහා වු නව පනත‍ට චන්ද විමසිම් ඊයේ පැවැත්වුනි.
ප්‍රංශ පහල මන්ත්‍රි මණ්ඩලයේ පැවති චන්ද විමසිමේදි පනත‍ට පක්ෂව චන්ද 335 ලැබින, විපක්ෂව එක් චන්දයක් පමණක් ලැබින.ඒ අනුව නව පනත බහුතර චන්ද සංඛ්‍යාවකින් සම්මත වී තිබේ.ලබන සැප්තැම්බර් මාසයේදි සෙනට් සභාව‍ට ඉදිරිපත් කිරිමේන් අනතුරැව නිතියක් ලෙස මෙම පනත ක්‍රියාත්මක කිරිම‍ට ප්‍රංශ රජය සැලසුම් කර ඇත.

1 comment: