Friday, July 16, 2010

හිටපු හමුදාපතිට දැන් හමුදාපතිගෙන් (ලංකා ඊ නිවුස් ඇසුරින්)


දැනට කොළඹ නාවික හමුදා ගොඩනැගිල්ලක යුද හමුදාව විසින් ආරක්ෂාව සපයමින් අත්අඩන්ගුවේ පසුවන කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතාට කිසිදු බාදාවකින් තොරව පාර්ලිමේන්තු රැස්වීම් කමිටු රැස්වීම් කන්ඩායම් රැස්වීම් සදහා සහබාගී විමට අවස්තාව සලසන ලෙස අධිකරනය විසින් පැහැදිලි නියෝගයක් දී තිබියදීත්  අද උදේ පැවැත් වුන පර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සදහා සරත් පොන්සේකා මහතාට දැනට සිටින හමුදාපතිවරයා විසිත් අවසර ලබා දී නොමැත
  තවද සරත් පොන්සේකා මහතාව පර්ලිමේන්තුව සදහා කැදවාගෙන යාමට බන්දනාගාර නිළධාරීන් සියලූ කටයුතු සූදානම් කර තිබු බවද දැනගන්නට ඇත ශ්‍රී ලංකාවේ අධිකරණ නීති වලට යටත් නොවීමට හැකි එකම පුද්ගලයා රටේ ජනපති වරයාව තිබියදි යුදහමුදාපති වරයා ‍මෙසේ ක්‍රියා කරන්නෙ කුමන බලයකින්දැයි ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ ජාතික සංවිදායක ප ම ටිරාන් අලස් මහතා ප්‍රශ්න කරයි

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t