Friday, July 16, 2010

ලියන්නන්ට අත දෙන වැඩසටහනක්


ලේඛකාධාර වැඩසටහන ය‍ටතේ වසරකට ලේඛකයන් 200 කට ලේඛන අනුග්‍රහය ලබාදීමට ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ. ඒ යටතේ වසරකට රුපියල් ලක්ෂ 10 කට යටත්ව එක් ලේඛකයෙකුගෙන් රුපියල් 5000 ක වටිනාකමකින් යුත් පොත් මිලදී ගන්නා බව එම මණ්ඩලය පවසයි.


දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ලේඛන කෘති එළි දැක්වීම දිරිගැන්වීම සඳහා ද වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව එහි ලේකම් විජිත‍ වෙලගෙදර මහතා සඳහන් කරයි. මේ අතර පොත් ලිවීමේ ව්‍යාපෘතියක් දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට ද ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය සැලසුම් කර තිබේ

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t