Friday, July 16, 2010

පන්නිපිටියේ පුද්ගල ඝාතනයක් (අද දෙරණ කියයි)


ඇරැව්වල, පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසන ලදී.


සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඇරැව්වල, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t