
6 වන ජාතික විද්‍යා හා තාක්ෂණ සමුළුව අද (16) මහනුවරදී පැවැත්වේ. මෙය තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.
ජාතික විද්‍යාත්මක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා රජයට උපදෙස් ලබා දීමේ අරමුණින් ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂම හා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබේ.
No comments:
Post a Comment