Monday, July 12, 2010

බුවල්ලාගේ සාස්තර කීම (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


පෝල් නැමති සාස්තර කියන්න දන්න අපුරැ බුවල්ලෙක් ගැනයි මේ ආරංචිය.හැබැයි මේ පෝල් සාස්තර කියන්නේ නම් Food ball තරග ගැන විතරයිලු.
පෝල් කියපු අනාවැකි 14 න් 12ක් ම හරිලු.වැරදිලා තියෙන්නේ නම් දෙකයි.ඒ 2008 දි පාපන්දු කුසලානය සම්බන්ධව කියපු අනාවැකියයි.පොල් වැඩියෙන්ම අනාවැකි කියන්නේ ජර්මනිය ගැන විතරයිලු.එහෙත් මේ පාර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදි ස්පාඤ්ඤයේ නම යෙදු අහාර භාජනය තෝර‍ාගෙන ඇත.විද්‍යාඥයින් පවසන්නේ මේහි විද්‍යාත්මක පැහැදිලි කිරිමක්  කර නොහැකි බවයි.කොහොම වුනත් මේ අනාවැකි හේතුවෙන් ක්‍රිඩකයන්ගේ මානසිකත්වය බිද වැටිම වලක්වන්න‍ට බුවල්ල‍ට බැරිවේවී.වත් ත‍ාම‍ා‍‍‍‍ගේ අලුත් තෙ‍ාරතුරැ ක්ෂණිකව හා නිවැරදිව

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t