Monday, July 12, 2010

‍රස්නේ වැඩි හින්දා නිවාඩු දිලා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඉරානය‍ට බලපා ඇති අධික උෂ්නත්වය හේතුවෙන් දින දෙකක නිවාඩු කාල‍යක් ප්‍රකාශය‍ට පත් කර ඇත.ඉරානයේ ඉන්ද්‍රාන් අගනුවර ඇතුලු ප්‍රන්ත කිහිපයක‍ටම උෂ්නත්වය 40°C දක්වා ඉහල ගොස් ඇත.
මේ හේතුනවෙන් රජයේ කාර්යාල,රෝහල්,බැංකු ආදිය තාවකාලිකව වසා දැමිම‍ට ක‍ටයුතු යොදා ඇත.අධික උෂ්ණත්වය හේතුවෙන් මොටර් රථ ධාවනය කිරිම‍ විශාල ගැ‍ටලුවක් වී ඇත.අධික උෂ්ණත්වය සහිත කාලගුණය තව දුර‍ටත් ඉහල යා හැකි බවයි ඉරන කාළගුණ අංශ වාර්තා කරන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t