Monday, July 12, 2010

සුර්යග්‍රහනයක තතු (බි.බි.සි. ඇසුරිනි)



දකුණු පැසිපික් කලාපයේ සිදු වු සුර්යග්‍රහනය චීලි සහ ආජන්ටිනා ජනතාව‍ට නිරික්ෂණය කිරිමේ හැකියාව උදා විය.
ග්‍රිනිචි මධ්‍යහන වේලාවෙන් 18.15‍ට ආර්ම්භ වු සුර්යග්‍රහනය විනාඩි 5ක් තත්පර 20ක කාල‍යක් පැවති අතර එය නැරඹිම‍ට චීලි සහ ආජන්ටිනා ජනතාව‍ මෙන්ම තාරකා විද්‍යඥයෝ දැඩි උනන්දුවක් දැක්වු බවයි වාර්තා වන්නේ.වත් ත‍ාම‍ා‍‍‍‍ගේ අලුත් තෙ‍ාරතුරැ ක්ෂණිකව හා නිවැරදිව

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t