Monday, July 12, 2010

හයිටි ජනාධිපති‍ටත් ඉන්න තැනක් නැහැලු (බි.බි.සි. ඇසුරිනි)


හයිටි ර‍ාජ්‍යයේ සිදු වු භුමිකම්පාවෙන්  විනාශ වු නිවාස හා ගොඩනැගිලි ඉදිකිරිම් ක‍ටයුතු ඉතා මන්දගාමිව සිදු වන බවයි ජගත් සංවිධාන පවසන්නේ
මී‍ට මාස හයක‍ට පෙර හයිටි භුමිකම්පාවෙන් විනාශය‍ට පත් ජනාධිපති මන්දිරයේ ඉදිකිරිම්ද තවමත් ආරම්භ වී නොමැත.භුකම්පාව හේතුවෙන් අවතැන් වු ජනතාව තවමත්  තාවකාලික කදුවුරැ වල රැදි ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t