
කරිනා කපුර් තමන් වෙනුවෙන්ම වෙබ් අඩවියක් නිර්මාණය කරලා.කරීනා කපුර්ට ඇගේ රසික රසිකාවියන් සමග සෘජුවම සම්බන්ධ වීමට ඇති වු අවශ්‍යතාවය නිසා අලුත් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න තිරණය කරලා
මෙහි සියලු නිර්මාණ ඇය විසින්ම සිදු කිරිමයි වැදගත් වන්නේ.ඇය පවසන්නේ රසික රසිකාවියන් සමග සෘජුවම අදහස් බේදාගැනිමට හා තමාගේ අලුත් තොරතුරැ ක්ෂණිකව හා නිවැරදිව දැනගැනිමට මෙමගින් හැකිවන බවයි හැකි වන බවයි.
No comments:
Post a Comment