Monday, July 12, 2010

හදිස්සි ගොඩබැස්සවිමක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පුර්ව අනතුරැ ඇගවිමක් මගින් බ්‍රසිල ගුවන් යානයක් හදිස්සියේ ගොඩ බැස්සවිමක්  පිළිබද වාර්තා වේ.
බ්‍රසිලයේ සි‍ට ප්‍රංශයේ හැරිස්  දක්වා ගමන් ආරම්භ කර ගුවන් මගී යානය ඊයේ රාත්‍රි උතුරැ බ්‍රසිලයේ ගුවන් තොටුපොල ක‍ට ගොඩ බස්සවා ඇත.එම අවස්ථාවේ ගුවන් යානයේ මගීන්   405 දෙදෙනෙකු හා කාර්ය මණ්ඩල‍‍‍‍ සමාජිකයන් 14 දෙනෙක් සිටී බවයි වාර්තා වන්නේ.වත් ත‍ාම‍ා‍‍‍‍ගේ අලුත් තෙ‍ාරතුරැ ක්ෂණිකව හා නිවැරදිව

1 comment: