Monday, July 12, 2010

පාපන්දු ඉතිහාසයේ පෙරළිය (බි.බි.සි. ඇසුරිනි)



පාපන්දු ඉතිහාස‍යේ පලමු වර‍ට ‍ලෝක ශුරයන් විමේ ව‍ාසනාව ස්පාඤ්ඤ සතු වුනා.තියුණු තරගයකින් පසුව ස්පාඤ්ඤය නෙදර්ලන්තය පරදව‍ා ‍ගෝල 1ක‍ට 0ලෙස සිය ජයග්‍රහනය වාර්තා කළා.
ක්‍රිඩා ලෝලින් අසුහතරදාස් පන්සියක‍ට ආසන්න ප්‍රමාණයක් තරගය නැරඹිම සඳහා එක්ව සිටි අතර,තරග ආරම්භයේ සි‍ටම පැවතියේ තියුණු ස්වාභාවයක්.තරගයේ නියමිත කාලය අවසන් උවද ගෝලයක් වාර්තා කිරිම‍ට කණ්ඩායම් දෙක‍ටම හැකියාවක් නොලැබුනු අතර, අතිරේක කාලය තුලදි ස්පාඤ්ඤය වාර්තා කල ගෝලය හේතුවෙන් මෙවර “FIFA” කුසලානය ස්පාඤ්ඤ සතු වුනා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t