Monday, July 12, 2010

ක්‍රිඩා ලෝලින්‍ට බෝම්බ ප්‍රහාර (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


උගන්ඩාවේ "කම්පලා" අගනුවරට එල්ලු බෝම්බ ප්‍රහාර දෙකෙන්  මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 64  දක්වා ඉහල යයි.
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය නරඹින් සිටි ක්‍රිඩා ලෝලින් පිරිසක් ඉලක්ක කර එල්ල කර  බෝම්බ ප්‍රහාර 2න් 65 තුවාල ලබා‍ රෝහල් ගත කර සිටි. ක්‍රිඩා සමාජ ශාලාවක‍ට හා අපනශාලාවක‍ට බෝම්බ ප්‍රහාර එල්ල වී ඇත.මෙම ප්‍රහාරය පිටුපස සොමාලි‍ය‍ාවේ ක්‍රියාත්මක "අල්සබාබ්" සන්නද්ධ සංවිධාන සිටින බව උගන්ඩා රජය සඳහන් කරයි. වත් ත‍ාම‍ා‍‍‍‍ගේ අලුත් තෙ‍ාරතුරැ ක්ෂණිකව හා නිවැරදිව

වත් ත‍ාම‍ා‍‍‍‍ගේ අලුත් තෙ‍ාරතුරැ ක්ෂණිකව හා නිවැරදිව

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t