Tuesday, July 27, 2010

කරීනා ෂහිඩ්ගේ අදාරය‍ නැරඹිම‍ට ජනතාව පෙලගැහිලා


සතිෂ් කවුෂික් විසින් අධ්‍යක්ෂණය කරන ලද  “Milenge Milenge” නමු වු නවතම චිත්‍රපට අධායම් වාර්තා බිදහෙලමින් ඉදිරිය‍ට. ආදරය හා දෛවය ගැන ඉතාම සුන්දර ලෙස කතා කරන මිලෙන්ගී මීලෙන්ගී මේ තරම් ජනප්‍රය විම‍ට ප්‍රධාන හේතුව  වී ඇත්තේ කරිනා මහ ෂයිඩ් අතර පැවති ප්‍රේම සම්බන්ධය බිද වැටිම‍ට පෙර රගන අවසන් චිත්‍රපටය මේය විමයි.
“Milenge Milenge” නැරඹිම සඳහා ජනතාව වැල නොකැඩි පැමිණෙන බවයි වාර්තා වන්නේ.මෙම චිත්‍ර ප‍ටය සඳහා ආ‍යෝජනය කර ඇති මුදල ‍ෙලස සැලකෙන්නේ ඉන්දීය රුපියල් කෝට් 15 ත් 16ත් අතර මුදලක්.නමුත් මෙම චිත්‍ර පටය ප්‍රදර්ශනය කර මුල් සති කිහිපය තුල ලබාගත් අධායම රුපියල් කොටි 15 බව වෙබ් අඩවි වාර්තා කරනවා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t